ගැබ් ගන්න ඩිම්බය කොපමණ ලොකු වෙන්න ඕනද?
How big should an egg be for conception to happen?
Daruwek pilisida ganimata kopamana pramanayaka dimbayak thibiya uthudaa
ඩිම්බයක් කියන්නේ ඇසට නොපෙනෙන ප්රමාණයේ කුඩා සෛලයක්. ඩිම්බ පිටවීමට පෙර ඇතිවෙන ෆොලිකල් එක සාමාන්යයෙන් මිලිමීටර් 20ක් පමණ විශාල වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?