ප්‍රශ්නය
Docter mata baba hambavela masa dakakin mama famly plan akata injection vithda. Mata danaganna ona me injection aka sureda kiyala?
පිළිතුර
මේ මගින් 99.9%ක් ගැබ් ගැනීම වලක්වා ගන්න පුළුවන් වුවත් ඕනෑම උපත් පාලන ක්‍රමයක් අසාර්ථක වීමට ඉතා සුළු අවදානමක් තිබෙනව.