ගැබිනි කාලයේ මලපහ සමග ලේ ගියොත් බබාට බලපානවද?
Does blood in the stool during pregnancy affect the baby?
Doctor mam 7month pregnt mawak mta denta awrudu2 kalin archas wage tikk thiwila thinwa aka digtama nemei godak kalathurakin den me lagadi stool pass kraddi blood tikk giya stool pass wene dawas2 wage serayak aka parai stool blood giye aka babata balapnwda dr mam bayen enne plz reply me
නැහැ. ඉන් දරුගැබට හානියක් වෙන්නේ නැහැ. දරු ප්රසූතියෙන් පසුව මේ තත්වය දිගට පවතීනම් පරීක්ෂා කරවා ගෙන ප්රතිකාර ලබා ගත යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?