Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරුණත් ගැබ් ගන්නේ නැත්තේ ඇයි? IVF එකට කොච්චර යනවද?

Why no pregnancy when eggs mature, and what does IVF cost?

Man dimba moranna beheth gannawa mage dumba meruwath mata babek hitinna.hubby ge prashnayak na.e ai kiyla danaganna puluwanda.ivf sath kamata kopaman mudalak yanawada.

අසන ලද්දේ: Th*** · වයස 33

සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් දරුපිළිසිඳ ගැනීම පමාවෙන අවස්ථා තිබෙනව. එවිට IUI/ IVF වැනි ප්‍රතිකාර සඳහා යොමුවිය හැකියි. IVF සඳහා වැයවෙන මුදල ඔබ තෝරා ගන්නා වෛද්‍ය වරයා සහ ආයතනය අනුව වෙනස් වෙනව. දල වශයෙන් රුපියල් ලක්ෂ 7ක් පමණ වැය වෙනව.