ඔසප් වුණු දිනය දැනගෙන සරු කාලය ගණනය කරන්නේ කොහොමද?
How to work out fertile days from the last period date?
doctor mama merry karala 6 month wenawa api daruwek balaporottuwen inne Mata saru kalaya kiyana date tika pehedili karala denna. Mata mensas une me month eke 7 wenida atakota mage saru dawas monawada me month eke
සරු කාලය දැන ගන්න ඔසප් චක්රෙය් සාමාන්ය දින ගණන සහ අවසන් වරට ඔසප්වූ දිනය පහත පිටුවේ ඇතුල් කරන්න.
http://www.vog.lk/fertility.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?