පිටියුටරි ග්රන්ථියේ කුඩා ගෙඩියක් කියන්නේ මොකක්ද?
What is a small growth on the pituitary gland?
(Normal size,sigmal intensity of the pituitary gand howeverearly post contrast administration show focal area of less enchancement within the left aspect of the pituitary gland measuring around 3.4*3.2mm, delayed images show homogeneous enhancement of the gland,this area could suggest microadenoma to be correlated with laboratory resules and follw up study. The pituitary stalk is centralized. Maintaind supraseller cistern. Supraseller structures appear within normal.)
Pls doctor mata me report aka pehedili karala denna
මෙහි සඳහන්වෙන්නෙ පිටියුටරි ග්රන්ථියේ මයික්රොඇඩෙනෝමා ලෙස හඳුන්වන ඉතා කුඩා ගෙඩියක් තිබීමට ඉඩ ඇති බවයි. නිවැරදිව මෙය තීරණය කිරීමට ඔබේ හෝමෝන පරීක්ෂාකර එහි වෙනසක් ඇතිදැයි සොයා බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?