ප්‍රශ්නය
Azoozpermia තත්වය මත Biopsyයකට පෙනී සිටි නමුත් එහි reports not clear යැයි එය ආපසු සිදු කල යුතු බව පැවසුනි. Hospital : Kandy Teaching Hospital Doctor : VOG Dr. Priyantha Disanayake through Urologist Kanchana Edirisinha. මෙය ආපසු කල විටද results එසේ වුවහොත් මා කුමක් කල යුතුද...? වයස 6දී මට කම්මුල් ගාය වැලදිණි. මෙයට එය කෙසේ හෝ බලපා ඇතිද...?
පිළිතුර
නැවතත් එසේම නම් ඔබට IVF/ICSI ක්‍රමය මගින් දරුවෙකු සාදා ගැනීමට හැකියාව නැතිවිය හැකියි. එවිට වෙනත් කෙනෙකුගේ ශුක්‍රාණු යොදා ගෙන IUI හෝ IVF ක්‍රමයට දරුඵල ලබා ගැනීමට හැකියාව තිබෙනව.