සති 21දී බබා දඟලනවා නොදැනෙන එක ප්‍රශ්නයක්ද?
Is it a problem not to feel the baby move at 21 weeks?
Docter man 21 week pregnent. Eath baba dagalanawa mata danen na. Ma mage palaweni baba. Man ma mase 8 sampurna scan parikshawak kala. Eakedi docter kiuwa baba hodin kiyala. Babage kisima gataluwak ne kiuwa. Babage bara 243g tibuna. Dagalanawa danen neti eaka gataluwakda docter. Hama kenektama babage ea dagalana swabawaya eaka wage danenawada. Hama babekma neerogi eakawage dagalanawada? Thank you
මෙය සාමාන්‍ය තත්වයක්. තව සති කිහිපයක් තුල ඔබට සාමාන්‍ය පරිදි බබා දඟලන ආකාරය දැනේවි
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?