ප්‍රශ්නය
Laposcopy operation 1k magin overa cyct ekak ain kalame babek hadanne kochchara kal enne onade rkman piliturak
පිළිතුර
මෙම ශල්‍ය කර්මය ගර්භණී වීමට බලපෑමක් ඇති කරන්නේ නැති නිසා කැමති අවස්ථාවක ගැබ් ගැනීමට හැකියි. පිළිසිඳ ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නැහැ.