ප්‍රසූතියට ගමට යන්න ඕන නියමිත දිනයට කොච්චර කලින්ද?
How long before the due date should you travel for the birth?
Dr. Mm kalin ahapu ?ta pilithuru labuna.ekata godak pin obathumata.mata dan tiyena ? Thama mata dan sathi 22i .mm marry karala inne mirigamata.mage gama matara.itin mata baba lebenna iddi matara yanna hitan innawa.itin matara yanna daruwa lebenna masekata kalin giyama ethida.nethnam masa 7n babala lebenawada.dilivery date march 31ta tiyenne.itin mm ita kalin mase giyama ethida.nethnam ita kalinuth baba lebenna ida tiyeda.thawada mata danata pawatina kassa daruwata balapanawada.pilithurak laba denna docter.
කලාතුරකින් කලින් දරුවා බිහිවෙන අවස්තා තිබෙනව. නමුත් බොහෝවිට නියමිත දිනට සති 3ක් ඇතුලත තමයි දරු ප්‍රසූතිය සිදුවෙන්නේ. ඔබ ප්‍රසූතියට සූදානම් වෙන රෝහලේ සායනයේ කලින් ලියාපදිංචිවී සිටීම වඩාත් සුදුසුයි. දිගින් දිගටම කැස්ස පවතීනම් එයට ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?