Skip to main content
ප්‍රශ්නය

පැප් ටෙස්ට් එක කියන්නේ මොකක්ද? කාටද කරන්න ඕන?

What is a Pap test and who should have one?

Dr pep test akak kiyanne kumakda. Aka hemoma karagaththoth hodayda. Karanna ona age akak thiyenawada. Karaganna onanam kauruda meet venna ona.

අසන ලද්දේ: Th*** · වයස 29

මෙය ගැබ්ගෙල පිළිකා කලින් හඳුනා ගැනීමට ඇති පරීක්ෂණයක්. වයස 25ට වැඩි සෑම කාන්තාවක්ම මෙය සිදු කරවා ගැනීම සුදුසුයි. නමුත් ලංකාවේ රජයේ සායන වල තිබෙන පහසුකම් අනුව දැනට සුදු කරන්නේ වයස 35ක් වෙන කාන්තාවන් සඳහා පමණයි. ඒ ගැන සායනයෙන් දැන ගන්න පුළුවන්.