Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන බෙහෙත් ගත්තාට පස්සේ ඔසප් වීම පමා වෙන්නේ ඇයි?

Why is the period late after taking ovulation tablets?

Dr. Mama nogestron 20/10 biyuva.Mata 27/10mens avaa.28/10 clomiphene biyuva.vog kiyapu vaghe itiya eath mata18,19november tikak bleed unaa.else nisha mama scan giya Dr kiyuva tavama babek iticheka pennhea.27/11mens date hcg dala baluva nagativ mata bade side tekama sayenda ridenava .mata mens adunea neah .why?Dr please. ..

අසන ලද්දේ: Mr*** · වයස 27

ප්‍රතිකාර වලින් පසු ඩිම්බ මේරීම නිසි පරිදි සිදු නොවිනි නම් ගැබ් ගැනීමකින් තොරව වුවත් ඔසප්වීම ප්‍රමාද වෙන්න පුළුවන්. නැවත මුත්‍රා පරීක්ෂාකර බලන්න.