Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු ඉතා අඩු නම් නල දරුවෙක් හදාගන්න පුළුවන්ද?

With a very low sperm count, is a test-tube baby possible?

ඩොක්ටර් මගේ මහත්තයා කුඩා කල කම්බුල්ගාය රෝගය වැළදී ඇත.ශුක්රාණු ප්රමාණය ගොඩක් අඩුයි. මිලියන දශම එකක් පමණ. මේ නිසා අපට මගේ මහත්තයාගේ ශුක්රාණු වලින් නල දරැවෙක් සෑදිමට හැකිද? ඒ ස‍දහා අවශ්‍ය අවම ශුක්රාණු මට්ටම කොපමණද?

අසන ලද්දේ: නෙ*** · වයස 31

ICSI ක්‍රමයට නලදරුවෙකු සාදාගැනීමට හැකියාව තිබෙනව. ඒ ගැන නිවැරදි උපදෙස් ලබාදීමට ශුක්‍රාණු පරික්ෂණ වාර්තාව පරීක්ෂාකර බැලිය යුතුයි.