සති 29 වෙද්දී බර කිලෝ 14ක් වැඩි වීම සාමාන්‍යද?
Is gaining 14 kg by 29 weeks of pregnancy too much?
doctor mama pregnet wela danata sathi 29.me sathiganata 14Kg walin wadi wela.meya asamanya thathwayakda.mage kakul hodatama edimila.scan karama babage bara 1Kg thiyenawa kiwwa.ma kala yuththe kumakda
බර තරමක් වැඩියි. එයට හේතුව ඉදිමීම නිසා ශරීරයේ වැඩිපුර ජලය එක්රැස්වීම විය හැකියි. රුධිර පීඩනය සාමාන්‍ය ලෙස තිබේ දැයි පරීක්ෂා කරවා ගන්න. මේ සඳහා ප්‍රතිකාර හෝ ආහාර පාලනය අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?