Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr,pregnant bawa danaganimata pera gregnant wime lakashana monawada.Murtha dawilla enawada? Dawas 45 athara kalaye athiwana sharirika apahasutha monawada?

අසන ලද්දේ: Da*** · වයස 30 · 578 views

පිළිතුර

කිසිම ලක්ෂණයකින් නිවැරදිව ගර්භණී දැයි පැවසීමට බැහැ. ඔසප්වීමට නියමිත දිනය පසුවූ වහාම රුධිර පරීක්ෂාවකින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න හැකියාව තිබෙනව.