ප්‍රශ්නය
Mama mage first iui ekata lesthi venava.eya k ireemen pasu davas keeyak rest kala uthuda.inpasu long journey yaama pregnant fa veemata prashnayak veda
පිළිතුර
විවේක ගැනීම අවශ්‍ය නැහැ. වාහන වල ගමන් කිරීම ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
විවේක ගැනීම අවශ්‍ය නැහැ. වාහන වල ගමන් කිරීම ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.