Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr..mata periods hadila 2nd dayi idan bonna vog dr dunna tablets eka letrozel kyl.eka mm me mase biwwa.mata babek me masema idiwida eka beepu nisa

අසන ලද්දේ: Ud*** · වයස 26 · 503 views

පිළිතුර

මෙය ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට යොදා ගන්නා ඖෂධයක්. දරු පිළිසිඳ ගැනීමකට තවත් බොහෝ කරුණු බලපානව.