IUI දෙකක් අසාර්ථක වුණාම IVF කරන්නම ඕනද?
After two failed IUIs, must you go for IVF?
Docter mama wiwaha wela auwrudu 5 k wenawa man upath palana pethi auwruddak pawichchi kara mata thawama babala naha docter mage husbandge dathu wala active motile kiyana eka thiyenne 8% k pamanai docter apita iui prethikaraya deparak kara hari giye naha docter apita ivf prethikaramaya karandama onada docter babek hadanda ane docter please help me docter
නැවත IUI ප්‍රතිකාරය කර උත්සාහ කර බැලිය හැකියි. කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්ථක නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?