Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Sir, mata August wala missed miscarriage1k una. In pasuwa sept wala period hadune ne. October wala period haduna 26 wenida indan November 3 wenakal thibuna. Ada mama hcg test1k kala. Yanthamata lines2k penawa. Mama concieve welada? Ehemanam mama ikamanata VOG doctor kenek meet wiya uthuda?

අසන ලද්දේ: Ga*** · වයස 26 · 602 views

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය නැවත සිදුකර බලන්න. ඉරි දෙකම එකම වර්ණයෙන් ඇතිනම් පමණයි එය පොසිටිව් ලෙස සලකන්නේ