Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ රෑට කකුලේ මස්පිඬු පෙරළෙන්නේ ඇයි?

Why do leg cramps happen at night during pregnancy?

doctor mama 35 week pregnant tika dawasaka idala ninden mage kakule mas pidu peralenawa nitharama newei ,meka samanya deyakda ,a sadaha kala yuthu kumakda?

අසන ලද්දේ: su*** · වයස 30

මෙය ගර්භණී කාලයේ ඇතිවෙන සාමාන්‍ය තත්වයක්. විජලනයෙන් වැලකී සිටීම, කැල්සියම් පෙති ලබා ගැනීම සිදු කරන්න. මස්පිඬු පෙරලෙන විට එම පාදය හොඳින් දිග හැර තබා ගන්න.