නම: Ay*** | වයස: 29
ගැටළුව

Dr.man marry karala awrudu 3k wenawa.api kisima upath palaka pethi pavicchi kale na.paressam uuna vitharai.giya maase idan dariweku balaporothuwen ekata hitiya.eth mata dan menses wela.mata daru pala ahimi welada?.

පිළිතුර


ඔසප් වීම සිදුවුනි නම් පසුගිය මස ගැබ් ගැනීමක් සිදුවී නැහැ. නැවත උත්සාහ කර බලන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)