ප්රතිකාරවලින් ගැබ් ගත්තත් වතුර බෑග් එක විතරක් හැදෙන්නේ ඇයි?
Why does only the sac form even after fertility treatment?
oba thumata behewin sthuthi wantha wenawa min pera gataluwata laba dun pilithura sandaha. doctor ma pcos athi kenek treatment walin pasuwa pregnant una. namuth scan eken kiwe water bag eka pamanak sadi athi bawai. e widiyata wenne ai doctor. min pasuwa athi wana gab ganim waladith water bag eka pamanak sadimata awaswathawak thiyanawada. thank u.
මෙය මුල් අවස්තාවේ සිදුවුනු ගබ්සාවක්. නැවතත් එසේ විමට ඇති හැකියාව ඉතා අඩුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?