දරුවෙක් ලැබෙන්න ඩිම්බය කොච්චර ලොකු වෙන්න ඕනද?
How big should the follicle be to conceive?
dr man marry karala 2 years wenawa babek na api vog kenek lagata giyama scan kara mage dimba pita wela but hoda madi kiyala kuwa scan report eke eka sadahan wenne 2.9 cm kiyala mata profertil 100 tablet eka dila nawatha scan ekata enna kuwa scan ekata anuwa mage dimba pramanawath nadda daruwek hadanna esenam pramanawath wenne kumana pramanaye dimabada
ස්කෑන් පරීක්ෂණයේදී වෛද්‍ය වරයාට පෙනෙන ආකාරය අනුවයි නිර්දේශය ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් මිලිමීටර් 20කට වඩා විශාල ලෙස සෑදී තිබෙන ෆොලිකල් එකකින් හොඳ ඩිම්බයක් පිටවීමට හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?