VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
doctor mama marry karala 1 year & 5 months wenawa.marry karala masa 6kata passe palaweni parenma mama pregnant una. eth sathi nawayen mata complete miscarriage una.heart beat thibu…
දරුපිළිසිඳ ගැනීම ප්රමාදවීමට හේතු ගොඩක් බලපානව. මෙම ඖෂධ මගින් ප්රතිකාර කරන්නේ ඩිම්බ කෝෂවලින් ඩිම්බ නිසි ලෙස මේරීම සිදු නොවන විට. කිසිම ප්රතිකාර ක්රමයක් 100%ක් සාර්ථක නැහැ.
1. Doctor muthra asadanayak athi vita yati bade wedanawak anawada. 2. Yati bade wedanawa athi wenne periods hedima sambandawa vitharaida. 3. Mage yati bada warin wara ridenawa scan…
මේ සඳහා විවිධ හේතු තිබෙන්න පුළුවන්. මුත්රා ආසාදන, ඔසප්වීම සම්බන්ධ වේදනාවත් ඒ අතර වෙනව. වෛද්ය පරීක්ෂාවකින් තොරව නිවැරදිව හේතුව පැවසිය නොහැකියි.
Dr mta nithra suda ynawa eka thiynwa. eya rogayakda? Prathikara gathayuthuda?
නැහැ. සුදයාම බොහෝවිට සාමාන්ය තත්වයක්. ආසාදන තත්වයක් නැතිනම් ප්රතිකාර අවශ්ය නැහැ.
Dctr hodama family plan aka mokadda? Pls hoda uthtarayak balaporathtu wenava.
උපත් පාලන පෙති, නික්ෂේපන, ලූප්, සම යට තැන්පත් කරන හෝමෝන කරල් වැනි විවිධ පවුල් සැලසුම් ක්රම තිබෙනව. ඔබට සුදුසු ක්රමය තෝරා ගැනීමට වෛද්ය වරයෙකු සමග සාකච්ඡා කර ගන්න.
Dr,man mage fb smaga mita sathi 3kta pera ekata stiyemi.namuth ohu mage yoniya thulta athul kirimak sidu kale natha..ohu shukranu pita kale mage kalawa ashrithwai....namuth ohu ath…
ඔසප්වීම ප්රමාද වේ නම් මුත්රා පරීක්ෂා කර බලන්න. ශුක්රාණු පිටතින් තැවරීම නිසා ගැබ් ගැනීමට ඉතා සුළු හැකියාවක් තිබෙනව.
garbani samaye lingaya awata roma iwath kirima sudusada, normal deliver akakata roma thibima sudusuda ahithakarada
රෝම තිබීම ගැටළුවක් නොවෙයි. රෝම ඉවත් කිරීම නිසා ආසාදන තත්වයන් ඇතිවීමට ඉඩක් තිබෙනව. කලින් සිට රෝම ඉවත් කර නැතිනම් ගර්භණී කාලයේ දී මුල්වරට එසේ කිරීම සුදුසු නැහැ.
මා අතින් ශුක්රානු පිටවීමට පෙර පිටව යන තරලය සුළු ප්රමාණයක් යෝනි මාර්ගය ආසන්නයේ(ඇතුලත නොවේ) ස්පර්ශ උවහොත් ඇය ගැබ් ගැනීමට ඉඩකඩක් ඇත්ද?අවසාන ශුක්රානු පිටවීමට පසු විනාඩි කිහිපයකින් හ…
එම තරලයේ ශුක්රාණු අඩංගුවිය හැකියි. ඉන් ශුක්රාණුවක් ඩිම්බයක් සමග සංසේචනය සිදුවුවහොත් ගැබ් ගැනීමට ඉඩක් තිබෙනව.
Dr I ampregnent . mta dana gnna oni 33 week waladi water bag 1ke adu wemak wenne ayi.1kta krnna oni monda? Api bona water anuwa water bag water change wenwad a?Plz reply.
නැහැ. ඔබ පානය කරන දියර ප්රමාණය එයට බලපාන්නේ නැහැ. වැදෑමහ තුලින් පිටවෙන තරලය සහ දරුවාගේ මුත්රා මගින් මෙම තරලය සෑදෙන්නේ