Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mama marry karala 1 year & 5 months wenawa.marry karala masa 6kata passe palaweni parenma mama pregnant una. eth sathi nawayen mata complete miscarriage una.heart beat thibuneth na.dan masa 2ka withara idan mama clomiphene citrate tablet 50mg menstruation dawas waladi gaththa.12th day scan eken ovum mature wela thibuna nisa hcg injection 1th dunna.eth conceive wenne naththe ai kiyala danaganna puluwanda?

අසන ලද්දේ: ch*** · වයස 30 · 342 views

පිළිතුර

දරුපිළිසිඳ ගැනීම ප්‍රමාදවීමට හේතු ගොඩක් බලපානව. මෙම ඖෂධ මගින් ප්‍රතිකාර කරන්නේ ඩිම්බ කෝෂවලින් ඩිම්බ නිසි ලෙස මේරීම සිදු නොවන විට. කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්ථක නැහැ.