පිටතින් ශුක්රාණු තැවරුණොත් ගැබ් ගැනීමක් වෙන්න පුළුවන්ද?
Can pregnancy happen if semen touches the outside only?
Dr,man mage fb smaga mita sathi 3kta pera ekata stiyemi.namuth ohu mage yoniya thulta athul kirimak sidu kale natha..ohu shukranu pita kale mage kalawa ashrithwai....namuth ohu athin mge yoni pedesa alluwemi..mata bada purwadamumak...tiilet yrme apahasuwak bada lawata ridimak siduwe....maa geb genimak siduwi athidau biyn sitimi.mata meya mansakia getaluwaki...meyta pilithurak haki ikmanin lbammde..
ඔසප්වීම ප්රමාද වේ නම් මුත්රා පරීක්ෂා කර බලන්න. ශුක්රාණු පිටතින් තැවරීම නිසා ගැබ් ගැනීමට ඉතා සුළු හැකියාවක් තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?