Skip to main content
ප්‍රශ්නය

යෝනිය අසල පූර්ව තරලය ගෑවුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can pre-ejaculate near the vagina cause pregnancy?

මා අතින් ශුක්‍රානු පිටවීමට පෙර පිටව යන තරලය සුළු ප්‍රමාණයක් යෝනි මාර්ගය ආසන්නයේ(ඇතුලත නොවේ) ස්පර්ශ උවහොත් ඇය ගැබ් ගැනීමට ඉඩකඩක් ඇත්ද?අවසාන ශුක්‍රානු පිටවීමට පසු විනාඩි කිහිපයකින් හා පැය කිහිපයකින් මුත්‍රා පිට කල අතර ශිෂ්ණය සෝදා පිරිසිදු කරා.

අසන ලද්දේ: Di*** · වයස 22

එම තරලයේ ශුක්‍රාණු අඩංගුවිය හැකියි. ඉන් ශුක්‍රාණුවක් ඩිම්බයක් සමග සංසේචනය සිදුවුවහොත් ගැබ් ගැනීමට ඉඩක් තිබෙනව.