Skip to main content
ප්‍රශ්නය

නිතරම සුද යනවා නම් ඒක රෝගයක්ද?

Is constant white discharge a disease?

Dr mta nithra suda ynawa eka thiynwa. eya rogayakda? Prathikara gathayuthuda?

අසන ලද්දේ: Sh*** · වයස 22

නැහැ. සුදයාම බොහෝවිට සාමාන්‍ය තත්වයක්. ආසාදන තත්වයක් නැතිනම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.