Skip to main content
ප්‍රශ්නය

යටි බඩ රිදෙන්නේ මුත්‍රා ආසාදනයක් නිසාද?

Is lower abdominal pain caused by a urine infection?

1. Doctor muthra asadanayak athi vita yati bade wedanawak anawada. 2. Yati bade wedanawa athi wenne periods hedima sambandawa vitharaida. 3. Mage yati bada warin wara ridenawa scan akak kara normal kiwwa aya samanna thathwayakda.

අසන ලද්දේ: Wa*** · වයස 28

මේ සඳහා විවිධ හේතු තිබෙන්න පුළුවන්. මුත්‍රා ආසාදන, ඔසප්වීම සම්බන්ධ වේදනාවත් ඒ අතර වෙනව. වෛද්‍ය පරීක්ෂාවකින් තොරව නිවැරදිව හේතුව පැවසිය නොහැකියි.