Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ ලිංගික පෙදෙසේ රෝම ඉවත් කිරීම සුදුසුද?

Is it suitable to remove pubic hair during pregnancy?

garbani samaye lingaya awata roma iwath kirima sudusada, normal deliver akakata roma thibima sudusuda ahithakarada

අසන ලද්දේ: Ch*** · වයස 27

රෝම තිබීම ගැටළුවක් නොවෙයි. රෝම ඉවත් කිරීම නිසා ආසාදන තත්වයන් ඇතිවීමට ඉඩක් තිබෙනව. කලින් සිට රෝම ඉවත් කර නැතිනම් ගර්භණී කාලයේ දී මුල්වරට එසේ කිරීම සුදුසු නැහැ.