හොඳම පවුල් සැලසුම් ක්‍රමය මොකක්ද?
Which is the best family planning method?
Dctr hodama family plan aka mokadda? Pls hoda uthtarayak balaporathtu wenava.
උපත් පාලන පෙති, නික්ෂේපන, ලූප්, සම යට තැන්පත් කරන හෝමෝන කරල් වැනි විවිධ පවුල් සැලසුම් ක්‍රම තිබෙනව. ඔබට සුදුසු ක්‍රමය තෝරා ගැනීමට වෛද්‍ය වරයෙකු සමග සාකච්ඡා කර ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?