Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr I ampregnent . mta dana gnna oni 33 week waladi water bag 1ke adu wemak wenne ayi.1kta krnna oni monda? Api bona water anuwa water bag water change wenwad a?Plz reply.

අසන ලද්දේ: Ba*** · වයස 26 · 473 views

පිළිතුර

නැහැ. ඔබ පානය කරන දියර ප්‍රමාණය එයට බලපාන්නේ නැහැ. වැදෑමහ තුලින් පිටවෙන තරලය සහ දරුවාගේ මුත්‍රා මගින් මෙම තරලය සෑදෙන්නේ