Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Docter piriod hadunoth pegnet wenne nadda?

පිළිතුර

ඔසප්වීමකින් තොරව වුවත් ඩිම්බ පිටවීම සිදුවිය හැකි නිසා ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

Ma*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mawa pregnant wela sathi 8n mata bleed una poddak.eeta passe doctor mata injection ekak dunna.eeta passe bleed une ne...namuth scan kare ne.scan ekak bleed unata passe kirim…

පිළිතුර

දරුවා හොඳින් සිටීදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂාවක් කල හැකි නමුත් එය අනිවාර්ය නැහැ. රුධිර වහනය නැවතී ඇතිනම් ඉන් හානියක් වෙන්නේ නැහැ.

Ni*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

man mary karala inne.mage garbashaye h mole kiyana lede athiuna meeta auruddak ta pera pasuwa eya iwath kala.dan masa 5ka idala mata osap weema siduune neha.meya mona wage thathway…

පිළිතුර

වසරකට පෙර ඇතිවූ H Mole තත්වය මෙයට බලපෑමක් විය නොහැකියි. ශරීරය තරබාරු වෙන විට හෝමෝන ක්‍රියාකාරිත්වය අසාමාන්‍ය වෙන නිසා ඔසප්වීම සිදු නොවෙන්න පුළුවන්. මේ ගැන වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

la*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor yati bade wedanawa hedenne periods vimata vitharada.

පිළිතුර

නැහැ. ඒ සඳහා විවිධ හේතු තිබෙනව.

Th*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata awasaneta mensas hedune 10.3 mensas hoda wune 10.23 mata aye mensas hedenne kawadda mata thama mesaa ne

පිළිතුර

ඔසප් චක්‍රය ක්‍රමාණුකූලව සිදු නොවේනම් නැවත ඔසප් වන දිනය අනුමාන කිරීමට නොහැකියි.

Sh*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Pcos rogaya theyana vada keyala danganemata testing monavada doctor?

පිළිතුර

මේ සඳහා වෛද්‍ය පරීක්ෂාවට අමතරව ස්කෑන් පරීක්ෂණයක් සහ සමහරවිට රුධිර පරීක්ෂණ අවශ්‍ය වෙනව.

Na*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama Babek balaporothuven ena mama us scan Kara maga garbashaya normal Keuwa mage dates vena Dena 35 kata varak mama scan e kata geya dates Hadela dena 12 kata pasa scan eka…

පිළිතුර

ඩිම්බ මේරීම සමහරවිට ප්‍රමාදවී සිදුවෙන්න පුළුවන්. මෙය ස්කෑන් පරීක්ෂණයකින් හෝ හෝමෝන පරීක්ෂාවකින් දැන ගැනීමට හැකියාව තිබෙනව. සාමාන්‍ය ලෙස ඩිමබ් මේරීම සිදු නොවේනම් එයට සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගත යුතුයි

Na*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. dimba merimata profitil tablet gatha uthte mensus hadila ke dawasakinda. mama eka wathawak me tablet eka biwwa. nawata ganima sudusuda

පිළිතුර

මෙම ඖෂධ ලබා ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණයි. ඔබේ වෛදය වරයා නිර්දේශ කරන ආකාරයට ලබා ගන්න.

ni*** · වයස 36
පිළිතුර කියවන්න