ගැබ්ගෙන රුධිර වහනයක් ඇති වුණාම ස්කෑන් එකක් අනිවාර්යද?
Is a scan essential after bleeding in early pregnancy?
Doctor mawa pregnant wela sathi 8n mata bleed una poddak.eeta passe doctor mata injection ekak dunna.eeta passe bleed une ne...namuth scan kare ne.scan ekak bleed unata passe kirima aniwaryada doctor...bleed una eken daruwata haniyak nadda.
දරුවා හොඳින් සිටීදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂාවක් කල හැකි නමුත් එය අනිවාර්ය නැහැ. රුධිර වහනය නැවතී ඇතිනම් ඉන් හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ පහළින් තියෙද්දී විටින් විට ලේ පොඩ්ඩක් යෑම සාමාන්යද?Is light spotting on and off normal with a low-lying placenta?
ගැබිනි මුල් මාස වල ටික ටික ලේ යන එක බරපතළද?Is light bleeding in the first months of pregnancy serious?
වැදෑමහ පහළින් තියෙනවා නම් මොනවද කරන්න ඕන?What should I do if my placenta is low (placenta previa)?
ගැබ් ගත් මුල් සතිවල දුඹුරු පාටට සුද යාම සාමාන්යද?Is light brown discharge in early pregnancy normal?