Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන පෙති වෛද්‍ය උපදෙස් නැතිව ආයෙත් ගන්න හොඳද?

Can ovulation tablets be taken again without medical advice?

Dr. dimba merimata profitil tablet gatha uthte mensus hadila ke dawasakinda. mama eka wathawak me tablet eka biwwa. nawata ganima sudusuda

අසන ලද්දේ: ni*** · වයස 36

මෙම ඖෂධ ලබා ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණයි. ඔබේ වෛදය වරයා නිර්දේශ කරන ආකාරයට ලබා ගන්න.