ඩිම්බ මෝරනවාද කියලා දැනගන්නේ කොහොමද?
How can you find out whether ovulation is happening?
Doctor mama Babek balaporothuven ena mama us scan Kara maga garbashaya normal Keuwa mage dates vena Dena 35 kata varak mama scan e kata geya dates Hadela dena 12 kata pasa scan ekade kuwa thawama demba moral a Naha Keyala thavada scan eka mage both overys follicels developing keyala theba demba me dena pahuvalath Moran puluvana doctor?maga demba m orana Vada keyala Dana gana testing monavada theyana ?
ඩිම්බ මේරීම සමහරවිට ප්‍රමාදවී සිදුවෙන්න පුළුවන්. මෙය ස්කෑන් පරීක්ෂණයකින් හෝ හෝමෝන පරීක්ෂාවකින් දැන ගැනීමට හැකියාව තිබෙනව. සාමාන්‍ය ලෙස ඩිමබ් මේරීම සිදු නොවේනම් එයට සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගත යුතුයි
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?