Skip to main content
ප්‍රශ්නය

PCOS තියෙනවද කියා දැනගන්න මොන ටෙස්ට්ද කරන්නේ?

Which tests show whether you have PCOS?

Pcos rogaya theyana vada keyala danganemata testing monavada doctor?

අසන ලද්දේ: Na*** · වයස 28

මේ සඳහා වෛද්‍ය පරීක්ෂාවට අමතරව ස්කෑන් පරීක්ෂණයක් සහ සමහරවිට රුධිර පරීක්ෂණ අවශ්‍ය වෙනව.