Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම නැතිවත් ගැබ් ගන්න පුළුවන්ද?

Can you get pregnant even without having periods?

Docter piriod hadunoth pegnet wenne nadda?

අසන ලද්දේ: Ma*** · වයස 21

ඔසප්වීමකින් තොරව වුවත් ඩිම්බ පිටවීම සිදුවිය හැකි නිසා ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.