එච්. මෝල් එකකින් පස්සේ ඔසප් වීම නැති වෙන්නේ ඇයි?
Why have periods stopped months after an H mole?
man mary karala inne.mage garbashaye h mole kiyana lede athiuna meeta auruddak ta pera pasuwa eya iwath kala.dan masa 5ka idala mata osap weema siduune neha.meya mona wage thathwayak nisa wiya hekida.man samanya lesa usai godak mahathai.me thathwe kumak wiya hekida doctor
වසරකට පෙර ඇතිවූ H Mole තත්වය මෙයට බලපෑමක්
විය නොහැකියි. ශරීරය තරබාරු වෙන විට හෝමෝන ක්රියාකාරිත්වය අසාමාන්ය වෙන
නිසා ඔසප්වීම සිදු නොවෙන්න පුළුවන්. මේ ගැන වැඩිදුර පරීක්ෂණ සහ ප්රතිකාර
අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?