Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Hello doctor man marry karala awurudu 2 masa 9.api Babek hadanna plan karala masa2i.eth ne Tawama.man birth control pawichchi kale ne.mage period dawas28 hadenawa.man tawa tika kal…

පිළිතුර

කිසිම හේතුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්‍රමාදවිය හැකියි. ඒ නිසා කලබල විය යුතු නැහැ. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැය දැන ගැනීමට පරීක්ෂණ කර බැලිය හැකියි.

Na*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර් මම දෙවතාවක් ගැබ් ගෙන ගබ්සා උනා සති 5 ක වගේ කාලයක් තුල මෙය සිදු උනේ අවුරැදු දෙකකදී මෙයට හෙතු මොනවාද මේ සඳහා ප්‍රතිකාර ගත යුතුද

පිළිතුර

බොහෝවිට මේ කාලයේ ගබ්සාවන්ට හේතු වෙන්නේ පිහිටන දරුගැබේ අසාමාන්‍ය තත්වයන්. එය නැවත ඇතිවීමට ඇති ඉඩකඩ අඩු නිසා විශේෂ පරීක්ෂණ අවශ්‍ය නැහැ.

sa*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctra mage dimba moranna man English behet gannawa e ekkma ekata sinhala behetut gannawa e dakama ganna eka hoda nadda

පිළිතුර

ඩිම්බ මේරීම සඳහා බටහිර ඖෂධ පමණක් ගැනීම ප්‍රමාණවත්. නිසි පරිදි වෛද්‍ය අධීක්ෂණය යටතේ ඖෂධ ලබා ගන්න.

Su*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

sir. urin eka positiv unath sathi 5 n hariyatam kiyanna berida pregnat kiyala

පිළිතුර

මුත්‍රා පොසිටිව් නම් ගර්භණී කියල තහවුරු කරන්න පුළුවන්.

ch*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

laparoscopy මගින් ගර්භාෂය ඉවත් කරන්න කොපමන මුදලක් යනවද පෞද්ගලික රෝහලක. Dr. Channel කරන්න පුලුවන් hospital මොනවාද

පිළිතුර

මේ සඳහා වැයවෙන මුදල රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න ප…

Pr*** · වයස 40
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata eka bebek innawa.thawa babek sadaha treatment gannawa.doctor mata iui 3 k kala.e 3 ma fail una.mage cyst ekak thiyenawa kiyala scan karaddi doctor kiewa.mata Dana Hanna…

පිළිතුර

මෙය ඩිම්බ කෝෂයේ ඇතිවෙන ගෙඩියක් විය යුතුයි. එහි වර්ගය අනුව දරුපිළිසිඳ ගැනීමට ඇති බලපෑම වෙනස් වෙනව. වැඩි විස්තර දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. ඉන් අනතුරුව ලැපරොස්කොපි ශල්‍යකර්මයක් අවශ්‍ය විය හැකියි. ඩිම්බ කෝෂවල ගෙඩි පිළිබඳ විස්තර අඩංගු ලිපි කිහිපයක් අප ව…

Sh*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, mata denaganna awashya baba lebenna inna kenek 4 wana masayedi gatha yuthu poshya dai ahara monawada kiyala. (Man pregnant, babata masa 4e den, mata den godak badagini anaw…

පිළිතුර

බබාගේ වර්ධනයට වැඩිපුර ආහාර ගැනීමට අවශ්‍ය නැහැ. ගර්භණී සමයේ පෝෂණය ගැන වැඩි විස්තර පහත ලිපියේ අඩංගු වෙනව.http://www.vog.lk/413-Nutrition.php

Di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mta dan sathi 27 y.sudu pata kiri patata huru diyarak pitawenawa hemadama.samahara dawasata la kaha patata pita wenawa.wena kesimakwat gadak wat na doctor.eka samanya deyakd…

පිළිතුර

මෙය බොහෝවිට සාමාන්‍ය තත්වයක්. ආසාදන තත්වයක් ඇතිදැයි පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි.

Pr*** · වයස 25
පිළිතුර කියවන්න