Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් පොසිටිව් නම් ගැබ් ගෙන කියලා තහවුරුද?

Does a positive urine test confirm pregnancy at 5 weeks?

sir. urin eka positiv unath sathi 5 n hariyatam kiyanna berida pregnat kiyala

අසන ලද්දේ: ch*** · වයස 30

මුත්‍රා පොසිටිව් නම් ගර්භණී කියල තහවුරු කරන්න පුළුවන්.