Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන්න බටහිර සහ සිංහල බෙහෙත් දෙකම ගන්න හොඳද?

Is it fine to take both western and native ovulation medicines?

Doctra mage dimba moranna man English behet gannawa e ekkma ekata sinhala behetut gannawa e dakama ganna eka hoda nadda

අසන ලද්දේ: Su*** · වයස 26

ඩිම්බ මේරීම සඳහා බටහිර ඖෂධ පමණක් ගැනීම ප්‍රමාණවත්. නිසි පරිදි වෛද්‍ය අධීක්ෂණය යටතේ ඖෂධ ලබා ගන්න.