Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor, mata denaganna awashya baba lebenna inna kenek 4 wana masayedi gatha yuthu poshya dai ahara monawada kiyala. (Man pregnant, babata masa 4e den, mata den godak badagini anawa. Mata dena ganna one babage wardanayata man me kale gatha yuthu kema warga gena...)

අසන ලද්දේ: Di*** · වයස 29 · 829 views

පිළිතුර

බබාගේ වර්ධනයට වැඩිපුර ආහාර ගැනීමට අවශ්‍ය නැහැ. ගර්භණී සමයේ පෝෂණය ගැන වැඩි විස්තර පහත ලිපියේ අඩංගු වෙනව.

http://www.vog.lk/413-Nutrition.php