ප්‍රශ්නය
Doctor mta dan sathi 27 y.sudu pata kiri patata huru diyarak pitawenawa hemadama.samahara dawasata la kaha patata pita wenawa.wena kesimakwat gadak wat na doctor.eka samanya deyakda.. plz ikmntama reply krnnko..
පිළිතුර
මෙය බොහෝවිට සාමාන්‍ය තත්වයක්. ආසාදන තත්වයක් ඇතිදැයි පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි.