ඩිම්බ කෝෂයේ ගෙඩියක් ගැබ් ගැනීමට බලපානවද?
Does an ovarian cyst affect getting pregnant?
Doctor mata eka bebek innawa.thawa babek sadaha treatment gannawa.doctor mata iui 3 k kala.e 3 ma fail una.mage cyst ekak thiyenawa kiyala scan karaddi doctor kiewa.mata Dana Hanna one eya pregnant weemata balapanawada kiyala?Dan EMA cyst eka lapetoucopy ekakin ain karanna one kiysla vog doctor kiwwa.sir meya kese roogi thsthwayskda?ama test eken pasu ayth mata pregnant wiya hakida?
මෙය ඩිම්බ කෝෂයේ ඇතිවෙන ගෙඩියක් විය යුතුයි. එහි වර්ගය අනුව දරුපිළිසිඳ ගැනීමට ඇති බලපෑම වෙනස් වෙනව. වැඩි විස්තර දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. ඉන් අනතුරුව ලැපරොස්කොපි ශල්‍යකර්මයක් අවශ්‍ය විය හැකියි. ඩිම්බ කෝෂවල ගෙඩි පිළිබඳ විස්තර අඩංගු ලිපි කිහිපයක් අප වෙබ් අඩවියේ පලකර තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?