Skip to main content
ප්‍රශ්නය

සති 5දී දෙපාරක්ම ගබ්සා වෙන්නේ ඇයි?

Why do two miscarriages happen at about five weeks?

ඩොක්ටර් මම දෙවතාවක් ගැබ් ගෙන ගබ්සා උනා සති 5 ක වගේ කාලයක් තුල මෙය සිදු උනේ අවුරැදු දෙකකදී මෙයට හෙතු මොනවාද මේ සඳහා ප්‍රතිකාර ගත යුතුද

අසන ලද්දේ: sa*** · වයස 27

බොහෝවිට මේ කාලයේ ගබ්සාවන්ට හේතු වෙන්නේ පිහිටන දරුගැබේ අසාමාන්‍ය තත්වයන්. එය නැවත ඇතිවීමට ඇති ඉඩකඩ අඩු නිසා විශේෂ පරීක්ෂණ අවශ්‍ය නැහැ.