ලැපරොස්කොපියෙන් ගර්භාෂය ඉවත් කරන්න කොපමණ මුදලක් යනවද?
What does a laparoscopic hysterectomy cost privately?
laparoscopy මගින් ගර්භාෂය ඉවත් කරන්න කොපමන මුදලක් යනවද පෞද්ගලික රෝහලක. Dr. Channel කරන්න පුලුවන් hospital මොනවාද
මේ සඳහා වැයවෙන මුදල රෝහල සහ වෛද්ය වරයා අනුව වෙනස් වෙනව. කොළඹ ප්රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?