Skip to main content
ප්‍රශ්නය

මාස දෙකක් උත්සාහ කරලා ගැබ් නොගත්තොත් තව බලාගෙන ඉන්නද?

After two months of trying, should you wait or see a doctor?

Hello doctor man marry karala awurudu 2 masa 9.api Babek hadanna plan karala masa2i.eth ne Tawama.man birth control pawichchi kale ne.mage period dawas28 hadenawa.man tawa tika kalayak bala Sitiya uth uda?doctor kenek hamuwimata yauthuda doctor?please advice me.thank u very much doctor

අසන ලද්දේ: Na*** · වයස 31

කිසිම හේතුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්‍රමාදවිය හැකියි. ඒ නිසා කලබල විය යුතු නැහැ. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැය දැන ගැනීමට පරීක්ෂණ කර බැලිය හැකියි.