Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

sir., alutha ipaduna babekuta use krnna hodama saban cream shampo product eka mokakda.? mge deiver ekta thawa dawas 3 k tiyenne.puluwan ikmanta mta pilithurak labadenna.thankyou

අසන ලද්දේ: sa*** · වයස 23 · 507 views

පිළිතුර

බොහෝ සබන් සහ ක්‍රීම් වර්ග වෙළඳ පොලේ තිබෙනව. ඒවායේ සැලකිය යුතු වෙනසක් නැහැ. ඔබ කැමති වර්ගයක් තෝරා ගන්න පුළුවන්.