Skip to main content
ප්‍රශ්නය

ලූප් එක හැර වෙන උපත් පාලන ක්‍රම මොනවද?

What contraceptive methods are there besides the loop?

Loop use karannethuva wena mokuth use karanna berida? Vithinna beheth nedda dctr?

අසන ලද්දේ: As*** · වයස 26

උපත් පාලනය සඳහා විවිධ ක්‍රම තිබෙනව. නික්ෂේපන, ගිලින පෙති, ලූප්, සම යට තැන් පත් කරන කරල් ඉන් කිහිපයක්. ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡාකර සුදුසු ක්‍රමයක් තෝරා ගන්න.