නම: As*** | වයස: 26
ගැටළුව

Loop use karannethuva wena mokuth use karanna berida? Vithinna beheth nedda dctr?

පිළිතුර


උපත් පාලනය සඳහා විවිධ ක්‍රම තිබෙනව. නික්ෂේපන, ගිලින පෙති, ලූප්, සම යට තැන් පත් කරන කරල් ඉන් කිහිපයක්. ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡාකර සුදුසු ක්‍රමයක් තෝරා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)